දිනය: 2026 සැප්තැම්බර් 30
ස්ථානය: Deans Academy, කොට්ටාව
වේලාව: උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා
සම්පත්දායකත්වය: පුබුදු ගමගේ සහ දිනෙත් ද සිල්වා
තත්ත්වය: සාර්ථකව අවසන් වූ වැඩසටහනකි
නවක රංගන ශිල්පීන්ගේ හැකියාවන් හඳුනාගැනීම සහ ඔවුන්ට ප්රායෝගික රංගන මඟපෙන්වීම ලබාදීම අරමුණු කරගත් මෙම විගණන හා රංගන වැඩමුළුව කොට්ටාව Deans Academy හිදී පැවැත්විණි.
පුබුදු ගමගේ සහ දිනෙත් ද සිල්වාගේ සම්පත්දායකත්වයෙන් පැවැති වැඩසටහන තුළින් සහභාගි වූ නවකයන්ට සිය රංගන හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි. මෙහිදී නව ටෙලිනාට්ය හා සිනමා නිර්මාණ දෙකක් සඳහා නවක රංගන ශිල්පීන් තෝරාගන්නා ලදී.
